දේශීය පුවත් විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක් Editor3 December 6, 2024 0 (17) රෑ සිට විදුලි ගාස්තුව අඩුවෙයි; ක්‍රියාත්මක කිරීම මුදල් අමාත්‍යාංශයේ උපදෙස් ලැබීමෙන් පසු ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ. ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පවතින විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6 පවත්වාගෙන යා යුතු බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට ශම්මී සිල්වාNext මත්පැන් බලපත්‍ර ගැන ගැසට් නිවේදනයකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක් More Stories දේශීය පුවත් රැඳවියන් 388 දෙනෙකුට ජනාධිපති සමාව Editor3 May 11, 2025 0 දේශීය පුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් සිය ධුරයෙන් ඉවත් වේ Editor3 May 11, 2025 0 දේශීය පුවත් ව්‍යාපාරික අඛණ්ඩව දෙවන මසටත් ජාතික තේ අලෙවිය පහළට Editor3 May 11, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ