ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට ශම්මී සිල්වා

0
ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට

ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්ම් සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු අද (06) දිනයේ සිය රාජකාරී ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ශම්ම් සිල්වා මහතා වසර කිහිපයක් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය සහ අලෙවි කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com