දේශීය පුවත් නව සොලිසිටර් ජනරාල්වරයා ලෙස ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න පත් කරයි Editor3 November 28, 2024 0 නව සොලිසිටර් ජනරාල්වරයා ලෙස ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න පත් කරයි ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා නව සොලිසිටර් ජනරාල්වරයා ලෙස පත්කර තිබේ. ඔහු ඊට පෙර ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කර තිබුණි. 2020 ජනවාරි සිට 2023 ජනවාරි දක්වා ඔහු ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous උසස් පෙළ විභාගය ඇතුළු තවත් විභාග 2ක් කල් දැමේNext ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් More Stories දේශීය පුවත් ද්විත්ව ඝාතනයකට පුද්ගලයින් 6කට මරණ දඬුවම Editor3 November 11, 2025 0 දේශීය පුවත් ව්‍යාපාරික ඩුබායිවලින් මෙරටට ගෙනා හොර සුවඳ විලවුන් තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය භාරයට Editor3 November 11, 2025 0 දේශීය පුවත් ඉන්දීය ධීවරයින් 14ක් නාවික හමුදා භාරයට Editor3 November 11, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ