දේශපාලන දේශීය පුවත් හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට Editor3 October 31, 2024 0 හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මහනුවරදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ලියාපදිංචි අංක තහඩු නොමැති සුඛෝපභෝගී රථයක් මිරිහානේ නිවසකින් සොයාගැනීමේ සිද්ධියට අදාළව මෙසේ ඔහුව අත්අඩංගුවට ගත් බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මඩකලපුව වෙරළට ගොඩ ගැසු මසුන්Next රුසියාව හා ශ්‍රී ලංකාව අතර රේගු අවබෝධතා ගිවිසුමක් More Stories දේශීය පුවත් හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව 2500-3000ක් අතර පිරිසක් ජීවිතක්ෂයට Editor3 July 7, 2025 0 දේශීය පුවත් නැවත දැනුම්දෙන තුරු මැතිවරණ කොමිසමේ ඊ සේවාවන් තාවකාලිකව අත්හිටුවයි Editor3 July 7, 2025 0 දේශීය පුවත් අත්අංගුවට ගත් විශේෂඥ වෛද්‍ය මහේෂිගේ දියණිය රිමාන්ඩ් Editor3 July 7, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ