දේශීය පුවත් රාජ්‍ය ආයතනවල අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවයි Editor3 October 7, 2024 0 අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනවල පිහිටවූ අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනය සඳහා වැඩපිළිවෙළක් ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ උපදෙස් මත අදාළ පියවර ගෙන ඇති බව සඳහන්. ඒ අනුව මෙම කාලය තුළදී එම ආයතන ප්‍රධානීන් කිසිදු පරිපාලන තීරණයක් නොගත යුතු බවටයි උපදෙස් ලබාදී ඇත්තේ About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ලෝක බැංකු වැඩසටහනේ දෙවන අදියර සඳහා ඇ.ඩො.මි 200ක් ලබා දීමට අනුමැතියNext බදු ගෙවා නැතිනම් පදිංචි තැනට ගොස් ඒවා අය කර ගැනීමට වැඩපිළිවෙළක් More Stories දේශපාලන දේශීය පුවත් ජොන්ස්ටන්, පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 5දෙනා තවදුරටත් රිමාන්ඩ් Editor3 January 10, 2026 0 දේශීය පුවත් වැලිසරට නව බන්ධනාගාරයක් Editor3 January 10, 2026 0 දේශීය පුවත් පාරිසරික රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුද්‍රා යොදාගෙන දැවැන්ත විදේශ රැකියා වංචාවක්; 5 දෙනෙකු අත්අඩංගුවට Editor3 January 10, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ