දේශීය පුවත් පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි Editor3 August 24, 2026 0 පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චූදිතයින් 25දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව සැප්තැම්බර් මස 22 ප්‍රකාශයට පත්කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසාය නංවාලීමට 2026 වෙන් කළ රුපියල් මිලියන 95,000න් 80%ක්ම නිකුත් කරයි More Stories දේශීය පුවත් ව්‍යාපාරික සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසාය නංවාලීමට 2026 වෙන් කළ රුපියල් මිලියන 95,000න් 80%ක්ම නිකුත් කරයි Editor3 August 24, 2026 0 දේශීය පුවත් පාරිසරික එක්සත් ජාතීන්ගේ UNCCD 17 වන මහා සම්මේලනය මොන්ගෝලියාවේදී ඇරඹෙයි: පරිසර ඇමැති වෛද්‍ය දම්මික පටබැඳිත් එක්වෙයි Editor3 August 24, 2026 0 දේශීය පුවත් මහවැලි හා වලවේ ජලාශවල ජලය කළමනාකරණය කරමින් කන්න දෙකම සාර්ථක කරගන්න සැලසුම් Editor3 August 24, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ