දේශීය පුවත් රාජ්‍ය ආයතනවල අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවයි Editor3 October 7, 2024 0 වාර්ෂික ස්ථාන මාරු ගැන සියලුම රාජ්‍ය ආයතනවලට නව චක්‍රලේඛයක් ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ උපදෙස් මත අදාළ පියවර ගෙන ඇති බව සඳහන්. ඒ අනුව මෙම කාලය තුළදී එම ආයතන ප්‍රධානීන් කිසිදු පරිපාලන තීරණයක් නොගත යුතු බවටයි උපදෙස් ලබාදී ඇත්තේ About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ලෝක බැංකු වැඩසටහනේ දෙවන අදියර සඳහා ඇ.ඩො.මි 200ක් ලබා දීමට අනුමැතියNext බදු ගෙවා නැතිනම් පදිංචි තැනට ගොස් ඒවා අය කර ගැනීමට වැඩපිළිවෙළක් More Stories දේශීය පුවත් ව්‍යාපාරික හම්බන්තොට වරායේ එකතු වූ වාහන 1,025ක් වෙන්දේසි කිරීමට රේගුවෙන් පියවර Editor3 July 26, 2026 0 දේශීය පුවත් තවත් බදු අනවශ්‍යයි…දේපළ බද්ද හඳුන්වා දීමට IMF කළ ඉල්ලීමට රජයෙන් අකමැත්ත Editor3 July 26, 2026 0 දේශීය පුවත් පාරිසරික එල්නිනෝ බලපෑම දැඩි වෙයි: ඔක්තෝබර්-දෙසැම්බර් මහ වැසි සහ ගංවතුර — ලබන වසරේ මුල දැඩි නියඟයක් Editor3 July 26, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ