දේශීය පුවත් රාජ්‍ය ආයතනවල අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවයි Editor3 October 7, 2024 0 අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනවල පිහිටවූ අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනය සඳහා වැඩපිළිවෙළක් ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ උපදෙස් මත අදාළ පියවර ගෙන ඇති බව සඳහන්. ඒ අනුව මෙම කාලය තුළදී එම ආයතන ප්‍රධානීන් කිසිදු පරිපාලන තීරණයක් නොගත යුතු බවටයි උපදෙස් ලබාදී ඇත්තේ About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ලෝක බැංකු වැඩසටහනේ දෙවන අදියර සඳහා ඇ.ඩො.මි 200ක් ලබා දීමට අනුමැතියNext බදු ගෙවා නැතිනම් පදිංචි තැනට ගොස් ඒවා අය කර ගැනීමට වැඩපිළිවෙළක් More Stories දේශීය පුවත් දිට්වා සුළි කුණාටුව පිළිබඳ “ජාතික දෘශ්‍ය වාර්තාව” සඳහා ඡායාරූප එක් කිරීමට ආරාධනා Editor3 January 7, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි Editor3 January 7, 2026 0 දේශීය පුවත් ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය අතර යූරෝ මිලියන 8ක ප්‍රධාන ගිවිසුමක් Editor3 January 7, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ