මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම 25 වනදා සිට

0
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කරයි

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කරයි

එළඹෙන මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම අද (25) සිට සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඒ අනුව, නොවැම්බර් 14 වැනිදා මහමැතිවරණය පැවැත්වීමට නියමිතය.

මහ මැතිවරණය සඳහා නාම යෝජනා කාල සීමාව ඔක්තෝම්බර් 04වැනිදා සිට ඔක්තොම්බර් 11 වැනිදා දවල් 12 තෙක් ලබාදී තිබේ.

නව පාර්ලිමේන්තු සැසිවාරය නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම්කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com