දේශීය පුවත් ව්‍යාපාරික බිත්තර මිල රුපියල් 10කින් පහළට Editor3 September 24, 2024 0 බිත්තර මිලේ වෙනසක් වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය ප්‍රකාශ කරනවා. එම සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ මහතා කියා සිටියේ, නිෂ්පාදනය ඉහළ යාම සහ ඉල්ලුම අඩුවීම ඊට හේතු වූ බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ජනපති අපේක්ෂකයින් 35 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තක වේ.Next මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම 25 වනදා සිට More Stories දේශීය පුවත් ව්‍යාපාරික ගමනාගමන මණ්ඩලයේ අබලි ලෝහ බැහැර කිරීමට කැබිනට් අනුමැතිය Editor3 July 28, 2026 0 දේශීය පුවත් රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය Editor3 July 28, 2026 0 දේශීය පුවත් සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් මගින් රජයට මිලියන 719ක දැවැන්ත ආදායමක් Editor3 July 28, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ