බිත්තර මිල රුපියල් 10කින් පහළට

0
බිත්තර මිලේ වෙනසක්

බිත්තර මිලේ වෙනසක්

වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය ප්‍රකාශ කරනවා.

එම සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ මහතා කියා සිටියේ, නිෂ්පාදනය ඉහළ යාම සහ ඉල්ලු‍ම අඩුවීම ඊට හේතු වූ බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com