දේශීය පුවත් ව්‍යාපාරික බිත්තර මිල රුපියල් 10කින් පහළට Editor3 September 24, 2024 0 බිත්තර මිල පහළට වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය ප්‍රකාශ කරනවා. එම සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ මහතා කියා සිටියේ, නිෂ්පාදනය ඉහළ යාම සහ ඉල්ලුම අඩුවීම ඊට හේතු වූ බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ජනපති අපේක්ෂකයින් 35 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තක වේ.Next මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම 25 වනදා සිට More Stories දේශීය පුවත් E-8 ක්‍රමවේදය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරේ Editor3 April 12, 2026 0 දේශීය පුවත් කෝටියකට වැඩි කොකේන් තොගයක් සමග විදේශීය ගුවන් මගියෙකු අත්අඩංගුවට Editor3 April 12, 2026 0 දේශීය පුවත් නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 6ක් අත්අඩංගුවට Editor3 April 12, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ