දේශීය පුවත් නාගපට්නම් සහ කන්කසන්තුරය අතර මගී යාත්‍රා සේවයට තවත් අතිරේක දිනයක් Editor3 September 9, 2024 0 නාගපට්නම් සහ කන්කසන්තුරය අතර මගී යාත්‍රා සේවයට තවත් අතිරේක දිනයක් තමිල්නාඩුවේ නාගපට්නම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවාව වෙනුවෙන් තවත් අතිරේක දිනයක් ලබාදී තිබෙනවා. සතිපතා එම මගී යාත්‍රාව ක්‍රියාත්මක වූ අතර ලබන 21 වනදා සිට සෙනසුරාදා දිනවලද එය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියට අත්පිටපත් බාරගැනීම ක්‍රියාත්මකයිNext පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාරයේ වන්දි මුදල් ගෙවා අවසන් කරයි More Stories දේශීය පුවත් ව්‍යාපාරික වසරේ මුල් මාස පහේ රු. බිලියන 197 ඉක්මවා ගිය අය-වැය අතිරික්තයක් Editor3 July 13, 2026 0 දේශීය පුවත් රසායනික ද්‍රව්‍ය අධීක්ෂණයට අති නවීන රසායනාගාර උපකරණ ශ්‍රී ලංකාවට Editor3 July 13, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික 2026 ශීත සෘතුවේදී නව ජාත්‍යන්තර ගුවන් සේවා රැසක් ශ්‍රී ලංකාවට Editor3 July 13, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ