දේශීය පුවත් පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාරයේ වන්දි මුදල් ගෙවා අවසන් කරයි Editor3 September 9, 2024 0 පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාරයේ වන්දි මුදල් ගෙවා අවසන් කරයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබෙයි. ඔහු එම මුදල පසුගිය අගෝස්තු මස 30වනදා ගෙවා නිම කර ඇති අතර එම සම්පූර්ණ මුදල ගෙවා නිමකර ඇත්තේ 8 වතාවකටය. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous නාගපට්නම් සහ කන්කසන්තුරය අතර මගී යාත්‍රා සේවයට තවත් අතිරේක දිනයක්Next අන්තරේ කැඳවුම්කරු ඇතුළු 10ක් අත්අඩංගුවට More Stories දේශීය පුවත් විශේෂාංග තරුණ සංවර්ධන පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ජාතික පර්යේෂණ සමුළුවේ මාධ්‍ය නිවේදනය Editor Eleven September 16, 2026 0 දේශීය පුවත් නාමල් රාජපක්ෂ සැප්. 23 දක්වා රිමාන්ඩ් Editor Eleven September 16, 2026 0 දේශීය පුවත් අරවින්ද ද සිල්වා සහ බිරිඳ වහා ම අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් Editor Eleven September 16, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ