දේශීය පුවත් නාගපට්නම් සහ කන්කසන්තුරය අතර මගී යාත්‍රා සේවයට තවත් අතිරේක දිනයක් Editor3 September 9, 2024 0 නාගපට්නම් සහ කන්කසන්තුරය අතර මගී යාත්‍රා සේවයට තවත් අතිරේක දිනයක් තමිල්නාඩුවේ නාගපට්නම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවාව වෙනුවෙන් තවත් අතිරේක දිනයක් ලබාදී තිබෙනවා. සතිපතා එම මගී යාත්‍රාව ක්‍රියාත්මක වූ අතර ලබන 21 වනදා සිට සෙනසුරාදා දිනවලද එය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියට අත්පිටපත් බාරගැනීම ක්‍රියාත්මකයිNext පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාරයේ වන්දි මුදල් ගෙවා අවසන් කරයි More Stories දේශීය පුවත් විශේෂාංග තරුණ සංවර්ධන පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ජාතික පර්යේෂණ සමුළුවේ මාධ්‍ය නිවේදනය Editor Eleven September 16, 2026 0 දේශීය පුවත් නාමල් රාජපක්ෂ සැප්. 23 දක්වා රිමාන්ඩ් Editor Eleven September 16, 2026 0 දේශීය පුවත් අරවින්ද ද සිල්වා සහ බිරිඳ වහා ම අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් Editor Eleven September 16, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ