දේශීය පුවත් වතු කම්කරු දෛනික වැටුපට පඩි පාලක සභාවේ අනුමැතිය Editor3 August 12, 2024 0 1700 වැටුප අහිමි වෙයි; වතුකම්කරුවන්ගේ අවම දෛනික වැටුප 1,350ක් වේ වතු කම්කරු දෛනික වැටුප ලෙස රුපියල් 1,700ක් ලබාදීමේ තීරණයට පඩි පාලක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. වතු ක්ෂේත්රයේ පඩි පාලක සභාව කම්කරු දෙපාර්තමේන්තුවේදී සඳුදා (12) දහවල් රැස්වූ අතර එහිදී මෙම වැටුප් වැඩි කිරීමට අදාළ තීරණය ගෙන ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රාජ්‍ය දේපළ අවභාවිතය ගැන හොයන්න නව වැඩපිළිවෙලක්Next මිලියන 1000ක වන්දියක් ඉල්ලා විමල්ගෙන් නඩුවක් More Stories දේශීය පුවත් පොලිස් කොමිසමේ සාමාජිකාවක ඉල්ලා අස්වෙයි Editor3 August 11, 2025 0 දේශීය පුවත් සෞඛ්‍යය මාරාන්තික මී උණ දරුවන් අතර වැඩි වීමක් – විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා Editor3 August 11, 2025 0 දේශීය පුවත් ව්‍යාපාරික දකුණු ආසියාවේ ඉහලම ධනවතුන් අතරට ශ්‍රී ලංකාවෙන් ඉෂාර නානායක්කාර Editor3 August 10, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ