සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත රෙගුලාසි මාලාවක්

රාජ්‍ය ආයතනවල නීතිරීති වෙනස් කරන්න මහජන අදහස් විමසයි
ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය ආයතන ක්‍රියාකළයුතු ආකාරය පිළිබඳ චක්‍රලේඛයක් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කළ බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
සියලුම රාජ්‍ය ආයතන එම කාලය තුළ අදාල රෙගුලාසි පරිදි කටයුතු කළ යුතු බවත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් මැතිවරණ කොමිසම වෙත කැඳවීමට නියමිත බවත් එම කොමිසම වැඩි දුරටත් සඳහන් කළේය.