ඖෂධවලට උපරිම සිල්ලර මිලක් නියම කළ හැකි වන පරිදී අති විශේෂ ගැසට් නිවේදනයක්

0
2026–2030 ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට සැලසුම්

2026–2030 ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට සැලසුම්

යම් නිශ්චිත ඖෂධයක අදාළව උපරිම සිල්ලර මිලක් නිශ්චය කිරිමට අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහිදී ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාළව උපරිම සිල්ලර මිලක් නිශ්චය කිරිම සදහා වු මිල නිර්ණය කිරිමේ ක්‍රමවේදයක් සදහාත්, විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කිරීමේ අරමුණින් යුතුව යම් නිශ්චිත ඖෂධයක ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාළව මිල නිර්ණය කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම සදහා මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 118 වන වගන්තියේ (4) වන උප වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 142 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් මෙම නියෝග නිකුත් කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *