දේශීය පුවත් වතු සේවකයන්ට සුබ පණිවිඩයක් Editor3 May 1, 2024 0 වතුකම්කරුවන්ගේ දෛනික පැමිණීමේ දීමනාවට නෛතික පසුබිමක් සකසන්න - රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වතු සේවකයින්ගේ වැටුප රුපියල් 1700කට ඉහළ දමා ඇති බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කොටගල පැවති කම්කරු දින සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා. ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්, About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous දුම්කොල සහ මධ්‍යසාර භාවිතයෙන් දිනකට මරණ 110ක්Next ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ප්‍රකාශට පත් කරයි More Stories දේශීය පුවත් වියළි කාලගුණය හමුවේ ජලය අපතේ හැරීමෙන් වළකින්න – ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය Editor3 March 26, 2026 0 දේශපාලන දේශීය පුවත් නීතිඥයන්ට දැඩි තර්ජනකාරී තත්ත්වයක් – විපක්ෂයෙන් ඒකාබද්ධ නිවේදනයක් Editor3 March 26, 2026 0 ක්‍රීඩා දේශීය පුවත් 2027 ICC ශුරයන්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට Editor3 March 26, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ