වැටුප් අර්බුදය නිරාකරණයට කොමිසමක්

වැටුප් අර්බුදය නිරාකරණයට කොමිසමක්

වැටුප් අර්බුදය නිරාකරණයට කොමිසමක්

රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍රයන්හි වැටුප් අර්බුදය නිරාකරණය කිරීම සඳහා වැටුප් විෂමතා නිරාකරණය කිරීමේ කොමිසමක් පිහිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීමෙ තීරණයෙන් පසු රාජ්‍ය අංශයේ වැටුප් අර්බුදය මෙසේ නිර්මාණය වි තිබේ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *