දේශීය පුවත් කාඩ්පත් නොමැති කමින් රියදුරු බලපත්‍ර ලක්ෂ 5ක් ගොඩ ගැසේ Editor3 April 8, 2024 0 රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමේ නියෝගය පාර්ලිමේන්තුවට කාඩ්පත් නොමැතිකම හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්ෂ පහක් පමණ නිකුත් කිරීමට නොහැකිව ගොඩ ගැසී ඇති බව මෝටර් රථ දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් එම බලපත්‍ර නිකුත් කිරීමට තවත් මාස දෙකක් පමණ ගතවනු ඇතැයි එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසීය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous 2024 ගතවූ කාලය තුළ බන්ධනාගාර රැඳවියන් 50ක් මිය ගිහින්Next වැටුප් අර්බුදය නිරාකරණයට කොමිසමක් More Stories දේශීය පුවත් රාජ්‍ය දැව සංස්ථාවේ පැවති පුරප්පාඩු රැසක් සම්පුර්ණ කරමින් නව නිලධාරින් සදහා පත්වීම් Editor3 April 23, 2026 0 දේශීය පුවත් දැනුමෙන් පිරිපුන් විශිෂ්ට රාජ්‍ය සේවයක් උදෙසා “SkillUp Gov” YouTube නාලිකාව ජනගත කෙරේ Editor3 April 23, 2026 0 දේශීය පුවත් 2015 – 2019 වර්ෂවල ආරම්භ කළ නිවාස ව්‍යාපෘති සම්බන්ධ ගැටළු නිරාකරණයට විශේෂඥ කමිටුවක් Editor3 April 23, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ