දේශීය පුවත් කාඩ්පත් නොමැති කමින් රියදුරු බලපත්ර ලක්ෂ 5ක් ගොඩ ගැසේ Editor3 April 8, 2024 0 රියදුරු බලපත්ර හිමියන්ට සුබ ආරංචියක් කාඩ්පත් නොමැතිකම හේතුවෙන් රියදුරු බලපත්ර ලක්ෂ පහක් පමණ නිකුත් කිරීමට නොහැකිව ගොඩ ගැසී ඇති බව මෝටර් රථ දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් එම බලපත්ර නිකුත් කිරීමට තවත් මාස දෙකක් පමණ ගතවනු ඇතැයි එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසීය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous 2024 ගතවූ කාලය තුළ බන්ධනාගාර රැඳවියන් 50ක් මිය ගිහින්Next වැටුප් අර්බුදය නිරාකරණයට කොමිසමක් More Stories දේශීය පුවත් සෞඛ්යය ඩෙංගු අධි අවදානම් දිස්ත්රික්ක 11ක්; ඩෙංගු රෝගීන් 41,324ක් Editor3 November 10, 2025 0 දේශීය පුවත් පාරිසරික හම්බන්තොට අලි මෙහෙයුමෙන් වන අලින් 34ක් වන අලි කළමණාකරන රක්ෂිතයට Editor3 November 10, 2025 0 දේශීය පුවත් “කප්තුරු සවිය” ජාතික වැඩසටහන ඇරඹේ Editor3 November 10, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ