දේශීය පුවත් ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක් Editor3 April 3, 2024 0 ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමේ කාලය ජනවාරි 31 දක්වා දීර්ඝ කරයි ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය අයට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙයි. අප්‍රේල් 20 වනදා සිට මැයි 20 වනදා දක්වා මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ත්‍රිවිධ හමුදාව හැරගිය අයට මෙම කාලය තුළ ඉන් නීත්‍යානුකූලව ඉවත් විය හැකි බව ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටියි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ශ්‍රි ලංකාවට විශිෂ්ට ටෙස්ට් ක්‍රිකට් ජයක්Next හන්තාන කුරුළු උද්‍යානයේ දෙවන අදියර විවෘත වේ. More Stories දේශීය පුවත් සෞඛ්‍යය සෞඛ්‍ය සේවාවේ පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයන් 952කට ඩිප්ලෝමා ප්රදානය කෙරේ Editor3 April 20, 2026 0 දේශපාලන දේශීය පුවත් බලශක්ති ඇමති සහ අමාත්‍යාංශ ලේකම්ගේ ඉල්ලා අස්වීම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක් Editor3 April 20, 2026 0 දේශීය පුවත් මුලතිව් දිස්ත්‍රික් රෝහලේ ගණකාධිවරයෙකු සහ කළමණාකරණ සහකාරවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට Editor3 April 20, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ