ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය අයට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙයි.

අප්‍රේල් 20 වනදා සිට මැයි 20 වනදා දක්වා මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ත්‍රිවිධ හමුදාව හැරගිය අයට මෙම කාලය තුළ ඉන් නීත්‍යානුකූලව ඉවත් විය හැකි බව ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *