දේශීය පුවත් ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක් Editor3 April 3, 2024 0 ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අයෙකුට එක් ගිනිඅවියක් පමණයි - ආරක්ෂක අමාත්‍යංශය ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය අයට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙයි. අප්‍රේල් 20 වනදා සිට මැයි 20 වනදා දක්වා මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ත්‍රිවිධ හමුදාව හැරගිය අයට මෙම කාලය තුළ ඉන් නීත්‍යානුකූලව ඉවත් විය හැකි බව ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටියි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ශ්‍රි ලංකාවට විශිෂ්ට ටෙස්ට් ක්‍රිකට් ජයක්Next හන්තාන කුරුළු උද්‍යානයේ දෙවන අදියර විවෘත වේ. More Stories දේශීය පුවත් ව්‍යාපාරික දකුණු ආසියාවේ විශාලතම බදු වංචා සිද්ධියේ සැකකරුගේ සිර දඬුවම තහවුරු වේ. Editor3 July 11, 2025 0 දේශීය පුවත් දුම්රිය ස්ථානාධිපති තනතුරුවලට පෙත්සමක් Editor3 July 11, 2025 0 දේශීය පුවත් අමාත්‍යාංශ ලේකම්වරුන් 4කට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය Editor3 July 11, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ