දේශීය පුවත් ව්‍යාපාරික ආසියානු බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක් Editor3 March 18, 2024 0 ADB ලබා දෙන ණය මුදලේ හා ප්රදානයේ වලංගු කාලසීමාව දීර්ඝ කරයි ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 100ක ණයක් මෙරටට අනුමත කර ඇති බව මුදල් අමාත්‍යංශය පැවසීය. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මූල්‍ය පහසුකම් සැපයීම සඳහා මෙම ණය මුදල ලැබුණු බවද එම අමාත්‍යංශය වැඩි දුරටත් කීය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ජල පරිභෝජනය ඉහළටNext කෝටි 23ක කසිප්පු සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට More Stories දේශපාලන දේශීය පුවත් කුමාර ජයකොඩිගේ ටෙලිකොම් මූල්‍ය වංචා සහ ඔහුගේ වෘත්තීය සුදුසුකම් ගැන නලීන් බණ්ඩාර කියයි Editor3 April 11, 2026 0 දේශීය පුවත් දේවාල අරමුදල් පෞද්ගලික වත්කම් නෙවෙයි, ‘පොදු දේපළක්’ – අභියාචනාධිකරණය Editor3 April 11, 2026 0 දේශීය පුවත් CID අධ්‍යක්ෂකට අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් Editor3 April 11, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ