දේශීය පුවත් ව්‍යාපාරික ආසියානු බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක් Editor3 March 18, 2024 0 ADB ලබා දෙන ණය මුදලේ හා ප්‍රදානයේ වලංගු කාලසීමාව දීර්ඝ කරයි ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 100ක ණයක් මෙරටට අනුමත කර ඇති බව මුදල් අමාත්‍යංශය පැවසීය. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මූල්‍ය පහසුකම් සැපයීම සඳහා මෙම ණය මුදල ලැබුණු බවද එම අමාත්‍යංශය වැඩි දුරටත් කීය. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous ජල පරිභෝජනය ඉහළටNext කෝටි 23ක කසිප්පු සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට More Stories අධ්‍යාපන දේශීය පුවත් 2027දී 2 සහ 6 ශ්‍රේණි සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇරඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය! Editor Eleven September 29, 2026 0 දේශීය පුවත් කොළඹ ප්‍රථම ‘ජ්‍යෙෂ්ඨ පුරවැසි දිවා ක්‍රියාකාරකම් මධ්‍යස්ථානය’ කිරුළපනදී විවෘත වෙයි Editor Eleven September 29, 2026 0 දේශීය පුවත් පාරිසරික ගංවතුර අවදානම පහව යයි: ගංගා ද්‍රෝණි 4ක පැනවූ අනතුරු ඇඟවීම් අවලංගුයි Editor Eleven September 29, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ