දේශීය පුවත් දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගැනීමට හදිසි ඇමතුම් අංකයක් Editor3 March 16, 2024 0 පොලිස් නිෂ්කාශන වාර්තා නිකුත්කිරීම ගැන දැනුම්දීමක් දෙමළ භාෂාවෙන් පැමිණිළි ඉදිරිපත් කිරීම සඳහා 107 පොලිස් හදිසි ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනතාවට ඒ ඔස්සේ දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගත හැකි බවය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මෙරට සමාජය තුළ හඳුනා නොගත් ක්ෂය රෝගීන් 4,000 – 5,000ක් පමණNext වෙරළ පවිත්‍රතාව රැක ගැනීමට නව ජංගම යෙදුමක්(Beach Cleanup Coordination APP) More Stories දේශීය පුවත් සෞඛ්‍යය ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර සේවාවන් සඳහා Colposcopy යන්ත්‍ර 18ක් රෝහල් පද්ධතියට Editor3 May 25, 2026 0 දේශීය පුවත් පාරිසරික යුද හමුදාවෙන් දිවයින පුරා, ‘හුස්මෙන් හුස්මක් – විරු තුරු සෙවණ’රුක් රෝපණ ව්‍යාපෘතියක් Editor3 May 25, 2026 0 ක්‍රීඩා දේශීය පුවත් LPL තරගාවලියට රටවල් 21කින් ක්‍රීඩකයින් 650ක් Editor3 May 25, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ