ලියාපදිංචි නොවන ආගමික මධ්‍යස්ථාන වැටලීමට පියවර

0
දීපචෙල්වන් ප්‍රදීපන්ගේ ග්‍රන්ථ පිටපත් 360ක් ශ්‍රී ලංකා රේගුවේ රඳවා ගෙන බුද්ධශාසන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

දීපචෙල්වන් ප්‍රදීපන්ගේ ග්‍රන්ථ පිටපත් 360ක් ශ්‍රී ලංකා රේගුවේ රඳවා ගෙන බුද්ධශාසන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ලියාපදිංචි නොවන ආගමික මධ්‍යස්ථාන හරහා ජනතාව අන්‍යාගම්කරණයට ලක් කිරීම වළක්වාලීම සඳහා එම මධ්‍යස්ථාන වැටලීමට කටයුතු කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරන ලෙස, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංඝ නිකාය පාර්ශ්වයන්හි ලේඛකාධිකාරී නායක ස්වාමීන් වහන්සේලා සමඟ අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com