ඉන්දීය ධීවරයින් 23ක් අත්අඩංගුවට

ඉන්දීය ධීවරයින් 23ක් අත්අඩංගුවට

ඉන්දීය ධීවරයින් 23ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පේදුරුතුඩුව සහ කන්කසන්තුරේ මුහුදු සීමාවේදී (09) රාත්‍රී අදාළ ධීවරයින් අත්අඩංගුවට ගත් ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *