දේශීය පුවත් ඉන්දීය ධීවරයින් 23ක් අත්අඩංගුවට Editor3 March 10, 2024 0 මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 34කු නාවික හමුදා භාරයට නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පේදුරුතුඩුව සහ කන්කසන්තුරේ මුහුදු සීමාවේදී (09) රාත්‍රී අදාළ ධීවරයින් අත්අඩංගුවට ගත් ඇති බව නාවික හමුදාව සඳහන් කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ලියාපදිංචි නොවන ආගමික මධ්‍යස්ථාන වැටලීමට පියවරNext කුළුබඩු ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනයට අවසර More Stories දේශීය පුවත් E-8 ක්‍රමවේදය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරේ Editor3 April 12, 2026 0 දේශීය පුවත් කෝටියකට වැඩි කොකේන් තොගයක් සමග විදේශීය ගුවන් මගියෙකු අත්අඩංගුවට Editor3 April 12, 2026 0 දේශීය පුවත් නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 6ක් අත්අඩංගුවට Editor3 April 12, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ