ලංකාවේ ළමා හිංසනය ඉහළට
![ළමා හිංසනය ඉහළට](https://srihanda.lk/wp-content/uploads/2021/12/ළමා-අපචාර.jpg)
ළමා හිංසනය ඉහළට
ළමයින් කෲරත්වයට පත්කිරීම් සහ නොසලකා හැරීම් ඉකුත් 2023 වර්ෂයේදී වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
ඒ අනුව 2023 වසරේදී ළමයින්ට පහරදීම්, තුවාල සිදු කිරීම් වැනි කායික හිංසන පිළිබඳ පැමිණිලි 2242ක් ලැබී ඇති අතර ළමයින් නොසලකා හැරීම් පිළිබඳ පැමිණිලි 2942ක් ලැබී තිබේන බව වාර්තා වේ.