දේශීය පුවත් ඉන්දීය ධීවරයින් 23ක් අත්අඩංගුවට Editor3 March 10, 2024 0 මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 34කු නාවික හමුදා භාරයට නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පේදුරුතුඩුව සහ කන්කසන්තුරේ මුහුදු සීමාවේදී (09) රාත්‍රී අදාළ ධීවරයින් අත්අඩංගුවට ගත් ඇති බව නාවික හමුදාව සඳහන් කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ලියාපදිංචි නොවන ආගමික මධ්‍යස්ථාන වැටලීමට පියවරNext කුළුබඩු ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනයට අවසර More Stories දේශීය පුවත් ‘රටම එකට’ මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් ගණන 214,333ක් දක්වා ඉහළට Editor3 June 27, 2026 0 දේශීය පුවත් යාපනයේ ඉඩම් නැවත පැවරීම කඩිනම් කෙරේ Editor3 June 27, 2026 0 දේශීය පුවත් තවමත් සැඟව සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 232ක් විවිධ රටවල Editor3 June 27, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ