ලංකාවේ දඩාවතේ යන බල්ලන් ලක්ෂ 62ක්

ලංකාවේ දඩාවතේ යන බල්ලන් ලක්ෂ 62ක්

ලංකාවේ දඩාවතේ යන බල්ලන් ලක්ෂ 62ක්

දඩාවතේ යන බල්ලන් ලක්ෂ 62ක් ලංකාවේ සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

සංචාරක පෙදෙස්වල මේ තත්ත්වය ඉතා බරපතල තත්ත්වයක් නිර්මාණය කර ඇති බවයි ඒ මහතා මෙහිදි පෙන්වා දුන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *