මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ගැන විශේෂ ප්‍රකාශයක්

0
මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ගැන විශේෂ ප්‍රකාශයක්

මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ගැන විශේෂ ප්‍රකාශයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක වන බව පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමට ආරම්භවීම සතුටට කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ ධූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අතර මුදල් අමාත්‍යංශයේදී (07) පැවැති හමුවකදී පීටර් බෘවර් මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා බලධාරීන්ගේ කැපවීම සම්බන්ධයෙන් ද බෘෘවර් මහතා මෙහිදි ස්තූතිය පළ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com