දිවයින පුරා මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් දෛනික විදුලි ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා.
ජල විදුලිය උත්පාදනය කරන ජලාශවල ජල මට්ටමද මේ වනවිට ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතින අතර ජල විදුලිය සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලි ජනනය කිරීම මේ වනවිට 30%ත් 35%ත් අතර මට්ටමක පවතිනවා.
            About The Author
                                
                
	
Related