ඊශ්‍රායල – ගාසා ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ 27,000ක පිරිසක් ඝාතනය වේ

ඊශ්‍රායල – ගාසා ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ 27,000කට දිවි අහිමිවෙයි

ඊශ්‍රායල – ගාසා ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ 27,000කට දිවි අහිමිවෙයි

ඊශ්‍රායල – ගාසා ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ 27,000ක් ඝාතනයට ලක් වි ගොස් 66,000ක් තුවාල ලබා තිබෙනවා.

පලස්තීන රතු අඩසඳ සංගමය වාර්තා කරන්නේ ඛාන් යූනිස්හි අල්-අමල් රෝහල වැටලීමේදී ඊශ්‍රායල හමුදා සිවිල් වැසියන්ටද වෙඩි තැබූ බවයි.

නසාර් සහ අල්-අමල් රෝහල් දින ගණනාවක් පුරා ඊශ්‍රායල හමුදා පාලනය යටතේ පවතිනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවට කිසිදු සෞඛ්‍ය පහසුකමක් භුක්ති විඳීමේ හැකියාවක් නැහැ.

පලස්තීනයේ ජගත් සංවිධාන නියෝජිත රියාද් මන්සූර් ආරක්ෂක කවුන්සිලයට පවසා ඇත්තේ සෞඛ්‍ය ඇතුළු අනෙකුත් සේවා සැලසීමට නම් ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක යුතු බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *