ඩොලරය තවත් අඩුවෙයි

ඩොලරය තවත් අඩුවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා (26) දින ප්‍රකාශයට පත් කළ විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.313.17ක් ලෙසත් විකුණුම් මිල රු.323.17ක් ලෙසත් වාර්තා වී තිබේ.

මෙලෙස ඩොලරයේ ගැනුම් මිල රු.313 මට්ටමට පැමිණ ඇත්තේ 2023 සැප්තැම්බර් 04 දිනෙන් පසුව වන අතර විකුණුම් මිල රු.324 මට්ටමින් පහළට පැමිණ ඇත්තේ 2023 අගෝස්තු 03 දිනෙන් පසුවය.

මේ අතර අද දින එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) රු.319.15ක් ලෙසින් වාර්තා වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *