අක්කර 7.2ක භූමි ප්‍රමාණයක ඉදි වූ රාම් මන්දිරය විවෘත වේ

අක්කර 7.2ක භූමි ප්‍රමාණයක ඉදි වූ රාම් මන්දිරය විවෘත වේ

අක්කර 7.2ක භූමි ප්‍රමාණයක ඉදි වූ රාම් මන්දිරය විවෘත වේ

උතුරු ඉන්දියාවේ, අයෝධ්‍යාහි ඉදිකරන ලද රාම් මන්දිරය (22) විවෘත කරයි.

විවෘත කිරීමේ උත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්විය.

රාම් මන්දිරයේ සමාරම්භක උත්සවයට ලොව පුරා ප්‍රභූවරුන් සහ ආරාධිතයන් 7,000කට අධික සංඛ්‍යාවක් ඇරයුම් කර ඇති බව සඳහන් වේ.

අක්කර 70ක භූමි ප්‍රදේශයකින් යුත් අයෝධ්‍යා පුද බිමේ අක්කර 7.2ක භූමි ප්‍රමාණයක රාම් මන්දීරය ඉදිකර තිබේ.
එය මහල් තුනකින් සමන්විත වන අතර (22) දී විවෘත වන්නේ එහි බිම් මහල පමණි.

ලොව පුරා විවිධ ආගම්වලට සහ සංස්කෘතීන්ට අයත් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්නා ගමනාන්තයක් බවට රාම් මන්දිරය පත්වනු ඇති බව විදෙස් විචාරකයින් පෙන්වා දෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *