ක්‍රීඩා විදෙස් පුවත් ICC, 2023 විස්සයි විස්ස කණ්ඩායම නම් කරයි Editor3 January 23, 2024 0 අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ක්‍රීඩා කොන්දේසි කිහිපයක් වෙනස් කරයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසරේ විස්සයි විස්ස පිටියේ හොඳම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ඇතුළත් කණ්ඩායම නම් කර තිබේ. එම කණ්ඩායමේ නායකයා ලෙස සූර්යකුමාර් යාදව් නම් කර ඇත. කණ්ඩායමේ කඩුලු රකින වගකීමට නම්කර ඇත්තේ නිකොලස් පූරාන්ය. එලෙස නම් කර ඇති කණ්ඩායම පහතින්, About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ICC, 2023 විස්සයි විස්ස කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස චමරිNext ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන් පිරිසක් ඊශ්‍රායල පාර්ලිමේන්තුවට කඩා වදී More Stories ක්‍රීඩා විදෙස් පුවත් වෙනිසුවෙලාවට පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන්න – චීනය Editor3 June 29, 2026 0 ක්‍රීඩා දේශීය පුවත් ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පහළට Editor3 June 29, 2026 0 ක්‍රීඩා විදෙස් පුවත් අයර්ලන්තය ඉන්දියාවට එරෙහිව ඓතිහාසික T20 තරගාවලි ජයක් Editor3 June 29, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ