‘අවලෝකිතේෂ්වර බෝධිසත්ව’ නමින් පෙනී සිටින පුද්ගලයාට එරෙහිව අධිකරණ තහනමක්

‘අවලෝකිතේෂ්වර බෝධිසත්ව’ නමින් පෙනී සිටින පුද්ගලයාට එරෙහිව අධිකරණ තහනමක්

‘අවලෝකිතේෂ්වර බෝධිසත්ව’ නමින් පෙනී සිටින පුද්ගලයාට එරෙහිව අධිකරණ තහනමක්

‘අවලෝකිතේශ්වර බෝධිසත්ව’යන නමින් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක කොට්ඨාශය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පීරිස් ඉදිරිපත්කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා මෙම පුද්ගලයාගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙසත් නියෝග කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *