කුකුළු මස් මිලෙහි අඩු වීමක්

ලංකාවේ වාර්තාගතම කුකුළු මස් නිෂ්පාදනය 2024 වසරේ වාර්තා කරයි

ලංකාවේ වාර්තාගතම කුකුළු මස් නිෂ්පාදනය 2024 වසරේ වාර්තා කරයි

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයයේ කුකුළු මස් කිලෝවක සිල්ලර මිල රුපියල් 40කින් අඩු කර තිබේ.

ඒ අනුව මිල අඩු කිරීමෙන් පසු එම ආර්ථික මධ්‍යස්ථානයේ මිල ගණන් පහත පරිදි වේ.

බ්‍රොයිලර් කුකුළු මස් කිලෝවක මිල – රුපියල් 1,200
කරි කුකුළු මස් කිලෝවක මිල – රුපියල් 1,000

එමෙන්ම එම ආර්ථික මධ්‍යස්ථානයේ හරක් මස් කිලෝවක් රුපියල් 2,000ක් සහ එළු මස් කිලෝවක් රුපියල් 3,200 කට අළෙවි කිරීමට යොදා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *