ජේලර් තනතුරේ රාජකාරි කළ නිලධාරීන් 19ක් ප්‍රධාන ජේලර් තනතුරට

0
ජේලර් තනතුරේ රාජකාරි කළ නිලධාරීන් 19ක් ප්‍රධාන ජේලර් තනතුරට

ජේලර් තනතුරේ රාජකාරි කළ නිලධාරීන් 19ක් ප්‍රධාන ජේලර් තනතුරට

බන්ධනාගාර දෙපාර්ත‍මේන්තුවේ පලමු පෙළ ජේලර් තනතුරේ රාජකාරි කළ නිලධාරීන් 19ක් ප්‍රධාන ජේලර් තනතුර දක්වා උසස් කළ බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක මහතා පැවසීය.

ප්‍රධාන ජේලර් තනතු‍රෙහි පුරප්පාඩු පිරවීම සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණයේදී පලමු පෙළ ජේලර් තනතුරේ අවුරුදු 05කට වැඩි සතුටුදායක ‍‍සේවා කාලයක් ඇති නිළධාරීන් අතුරින් ජ්‍යෙෂ්ඨතාවය හා කුසලතාවය මත ඉහළම ලකුණු ලැබූ නිලධාරීන් 19 කට මෙසේ උසස් වීම් හිමි වූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com