දේශපාලන අල්ලස් කොමිසමට මාස 11කට පැමිණිලි 3000ක් Editor3 December 11, 2023 0 වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ මේ වසරේ නොවැම්බර් මාසය දක්වා කාලය තුළ අල්ලස් පැමිණිලි 3,000 ඉක්ම වු සංඛ්‍යාවක් ලැබී ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව සඳහන් කළේ ජනවාරි 01වනදා සිට නොවැම්බර් මස 21 වනදා දක්වා පැමිණිලි 3,255ක් ලැබී ඇති බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ට ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක තනතුරක්Next ගෝලීය නායකයින්ගේ ලැයිස්තුවේ ජනප්‍රියම රාජ්‍ය නායකයා බවට මෝදි පත්වෙයි More Stories දේශපාලන දේශීය පුවත් තුනෙන් දෙකක බලයකින් විශ්වාසභංගය පරාජය වෙයි: විපක්ෂයේ 32 දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැළකෙයි Editor3 July 24, 2026 0 දේශපාලන දේශීය පුවත් පිල්ලයාන් ලබන මස 04 දක්වා යළි රිමාන්ඩ් Editor3 July 24, 2026 0 දේශපාලන දේශීය පුවත් ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ලබන 27වනදා දක්වා රිමාන්ඩ් Editor3 July 23, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ