කැලණිතිස්ස බලාගාරය සති 06ක කාලයක් වසා දමා තිබෙනවා.
ගෑස් සහ වාෂ්ප ටර්බයිනය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම බලාගාරය (17) දිනයේ සිට වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.
කැලණිතිස්ස බලාගාරය මෙගාවොට් 165ක ධාරිතාවකින් සහ නැප්තා ඉන්ධනවලින් ක්රියාත්මක වන බව සඳහන්.
            About The Author
                                
                
	
Related