ග්‍රාම නිලධාරීන් ජන සංගණනයෙන් ඉවත් වෙයි

ග්‍රාම නිලධාරී නව සේවා ව්‍යවස්ථාව අනුමතයි

ග්‍රාම නිලධාරී නව සේවා ව්‍යවස්ථාව අනුමතයි

ජන සංගණන කාර්යයේ නිරත වීම සඳහා නිසි දීමනාවක් ලබාදෙන තුරු ඉන් ඉවත්ව සිටින බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය පවසනවා.

කෙසේ වෙතත් බලධාරීන් සහ ජන සංගණන දෙපාර්තමේන්තුව, දීමනා ලබාදීම් සම්බන්ධයෙන් අත්තනෝමතිකව කටයුතු කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා අවධාරණය කරනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *