සීනි බද්ද ඉහළට

සීනි බද්ද ඉහළට

සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක් සඳහා පැවති ශත 25ක බද්ද රුපියල් 50 දක්වා වැඩිකර ඇති බව සඳහන්.

එය (02) සිට වසරක් සඳහා ක්‍රියාත්මකයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *