දේශීය පුවත් ව්‍යාපාරික සීනි බද්ද ඉහළට Editor3 November 2, 2023 0 සීනි බදු වංචාවට අදාළ සමාගම්වලින් එම මුදල් අය කරගැනීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ යළිත් උපදෙස් සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක් සඳහා පැවති ශත 25ක බද්ද රුපියල් 50 දක්වා වැඩිකර ඇති බව සඳහන්. එය (02) සිට වසරක් සඳහා ක්‍රියාත්මකයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවයිNext රෆා හරස් මාර්ගය විවෘත වෙයි; අවතැන්වූ ලාංකිකයින් 15ක් ඊජිප්තුවට More Stories දේශීය පුවත් අධ්‍යාපන ක්ෂේත්රයට අදාළව පවතින ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නැයි උපදෙස් Editor3 June 23, 2026 0 දේශීය පුවත් හැඳුනුම්පත් යාවත්කාලීන කිරීමේ මුවාවෙන් සිදුකරණ සූක්ෂ්ම WhatsApp මූල්‍ය වංචාවක් Editor3 June 23, 2026 0 දේශීය පුවත් පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම්කළ තිදෙනකු අත්අඩංගුවට Editor3 June 23, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ