විදෙස් පුවත් ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 9,000 ඉක්මවයි; තුවාල ලැබූවන් 32,000 ඉක්මවයි Editor3 November 2, 2023 0 ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 9,000 ඉක්මවයි; තුවාල ලැබූවන් 32,000 ඉක්මවයි ඔක්තෝබර් 7වැනිදා ගැටුම් ආරම්භ වූදා සිට ගාසා තීරයේ පුද්ගලයන් 9,061ක් මිය ගොස් ඇති බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මෙයට ළමුන් 3,760ක් ඇතුළත් බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. තවත් 32,000 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous බංගලාදේශයෙන් මෙරටට ඇ. ඩො 58000ක් වටිනා ඖෂධ ආධාර; තවත් ඇ. ඩො මිලියනයක් වටිනා ඖෂධ ආධාර තොගයක් ඉදිරියේ දීNext රෆා හරස් මාර්ගය විවෘත වෙයි; අවතැන්වූ ලාංකිකයින් 15ක් ඊජිප්තුවට More Stories ව්‍යාපාරික විදෙස් පුවත් මැදපෙරදිග යුද්ධයේ බලපෑම දිළිඳු රටවලට දැඩි ලෙස දැනෙනු ඇත – IMF, ලෝක බැංකුව සහ IEA අනතුරු අඟවයි! Editor3 April 14, 2026 0 ක්‍රීඩා විදෙස් පුවත් 2026 T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ත්‍යාග මුදල් ප්‍රකාශයට පත් කෙරේ Editor3 April 14, 2026 0 විදෙස් පුවත් අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයට ඩො.බි 270ක පාඩුවක් Editor3 April 14, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ