නෙළුම් කුළුණට සිංගප්පූරුවේ දී සම්මාන දෙකක්

නෙළුම් කුළුණට සිංගප්පූරුවේ දී සම්මාන දෙකක්
පසුගිය (18)වැනි දා සිංගප්පූරුවේ පැවති උස ගොඩනැගිලි සහ නාගරික ජනාවාස පිළිබඳ කවුන්සිලය (CTBUH) සම්මාන උළෙලේදී කොළඹ නෙළුම් කුළුණ ඇගයීමට ලක්ව ඇත.
එහි දී කැපී පෙනෙන වාස්තුවිද්‍යාත්මක ආශ්චර්යයක් වන කොළඹ නෙළුම් කුළුණ, ක්ෂේත්‍රයේ වඩාත්ම ප්‍රශංසනීය පිළිගැනීම් දෙකක් ලෙස විශිෂ්ටතා සම්මානය 2023′ සහ ‘ලෝකයේ හොඳම උස-නොවන ගොඩනැගිල්ල 2023’ කාණ්ඩයේ ගෞරවනීය තේමා යටතේ මෙලෙස සම්මනට පාත්‍ර වී ඇත.